උන්මාද වූ ප්‍රේමාදරේ
Unmada Wu Premadare
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
රළ පෙල කැලඹේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදිනගනීදෝ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කමල් අද්දරආරච්චි