දස්කොන් සකි සඳ
Daskon Saki Sanda
දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින්
නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ
මල් දම් ගිලිහී යන්නේ
සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ
සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ
ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි
පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව