සීතා මා සිරියා ඉන්නේ
Seetha Maa Siriya
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා
මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හදා
මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්