සඳුද අවදියෙන්
Sanduda Awadiyen
සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ
සීතල නැතිවුනි මිහිරිය නල මත
කොද කිණි බිඟු වුනි මධු පුරවා
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙට
ඔබලඟ නැතිවම අද මා තනිවම
පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල
නිදිමත අඩනෙතු පිය සනහා
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්