රතු රෝස මල් යායේ

Rathu Rosa Mal Yaaye
රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ
ගං හෝ සිදී වියැලී
පිපි මල් සැලි මැලැවී
සද තාරකා නොනැහී නිදා
තනිවී හිදී අදුරේ
බොද සීත සද එලියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා සිහිනෙන් අසා
දෙනුවන් හිදී නොනිදා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්