සංසාර සාගරේ

Sansaara Saagare
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි
ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න
වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන්මඟ විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න මා සමඟ එක්වන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි