රූං පෙත්ත කැරකෙනවා

Roon Peththa Kerakenawa
රූං පෙත්ත කැරකෙනවා
කෝම්පිට්ටු ඉදිවෙනවා
අම්මි නුඹට සුරංගනා කතා කියනවා
පුංචි පුතේ නුඹ ආපසු
අම්මි හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ
මාත් එක්ක බොළඳ වදන්
දැන් කියන්නෙ නෑ
සුදු කොට රැළි ගවුම ඇඳන්
පාසැල්ගිය කාලෙවගේ
හිනාවෙන්නෙ නෑ
නුරා රැඳුණු කෝල බැළුම්
දැන් හෙළන්නෙ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග
All songs by දයාරත්න රණතුංග