පිරුන හද සංතානේ
Piruna Hada Santhaane
පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ
වීනාවයි එලිපත වාගේ
එක ඉත්තේ මල් දෙක වාගේ
නැලවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමුවේදී
උපමා නැත මට රස පානේ
මෙ ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ
ඉඳී ගයනු මැන පෙම් ගීතේ
ලියාන යයි අප සංගීතේ
සංගීතේ ඔබගේ නයනාරූපේ
ජීවන ගීයේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුජාතා අත්තනායක