ආදරේ සිහිනයකි
Adare Sihinayaki
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ
ඔබෙ හෘද්දේ හි
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ
මම ඔබෙ සෙවන පතා
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
මල පූජිත පින පාදවන කුමාරි රාණි
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි
පොවලා ප්‍රේමෙ අමා
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එච් ආර් ජෝතිපාල