සඳට අහස

Sandata Ahasa
සඳට අහස ආදරේ දෝ
මලට බමරු ආදරේ දෝ
නෑ නෑ
දෙනෙතට වත ආදරේ දෝ
සොඳුරියෙ මට ආදරේ දෝ
නෑ නෑ
සිලහිස මල් තුරුලිය සුරකින්නේ
ආදරෙන් නේදෝ
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ
ආදරෙන් නේදෝ
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ
ආදරෙන් නේදෝ
නෑ නෑ
සයුරෙහි දිය කඳුලක් තරමින් වත්
ආදරෙයි නේදෝ
නෑ නෑ
එහෙනම් මා මුමුණන ගී පද
පෙරලා යලි කියනව දෝ
මද සහනයි
සඳ පහනයි
පද මවනයි
මද පවනයි
වසර සසන තුරු
සසර වසනතුරු
අම මාදරෙයි
මම ආදරෙයි
මම ආදරෙයි
හ්ම් හ්ම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක