පෙම්වන්තයින් සේ

Pemwanthayin Se
පෙම්වන්තයින් සේ සිනා සී
හමුවීලා වෙන්වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්
මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
ඔබ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
රෑ සීතයක් සේ සිතා
සැනැහී හිදින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි සිතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජගත් වික්‍රමසිංහ
All songs by ජගත් වික්‍රමසිංහ