ඔබේ සිනා ලඟ
Obe Sinaa Langa
ඔබේ සිනා ලඟ
නෙත නැවතුනු දා
ඔබේ කථා ලඟ
සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
මේ ලෝ තලයේ
කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල
පෙම් සිතුවිලි බෝමා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජගත් වික්‍රමසිංහ