ආදරේ ඔබගෙන්

Adare Obagen
ආදරේ ඔබගෙන් හිමිවේදෝ
මා ඔබේ සැනසුම වේදෝ
මල් සරින් පා විලා ඒ සුවේ වැහිලා
මාගේ දෑසේ ආදරේ සේයා
යන් යන් යන් පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා ආවා ආවා
ඔබ සොයා මම ආවා
ලයි ලලයි ලලයි ලයි
ලලයි ලයි ලයි ලලයි ලලා
ජිවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ලන්වෙවා
රන්රසේ පැහිලා ආදරේ නෑවිලා
පාරාදීසේ වේදනා නෑ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජගත් වික්‍රමසිංහ
All songs by ජගත් වික්‍රමසිංහ