ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
Oba Innawanam
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ
නෑ පලක් දුර හිඳිමෙන්
ඔබ ආදරේ නම් ඒනන් ළඟටම
නෑ දුකක් ළඟ හිදිමෙන්
හිත තැවෙයි රෑ දවාලේ
ඇයි මෙහෙම දේස වාසේ
තුන් සිතට වේදනා දී
ඔබ යාවි පාව පවී
ආදරය නෙත් හැගිමෙන්
දුක නිවෙයි ළඟ හිඳීමෙන්
ඔබ යාවි පාව පවී
ඔබ සොයා ආ සිත ඉගිල්ලී
ඇස් දෙකම අන්ධ වුයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නැවි නැවි
දුක නිවෙන පෙම් සිනවෙන්
සිත නිවෙයි දුක නැසීමෙන්
ඔබ යාවි පාව පවී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර