නීල නෙත රතදර නලවා
Neela Netha Rathadara
නීල නෙත රතදර නලවා
සුසුදු වත හසරැල් තවරා
පිය නාග එනු මැන මිහිරේ
සොයා ආදරේ
අනාගත පැතුම් තටාකේ
සරණ රණ හංසිය මාගේ
දිවි තුරා මතුද අද වගේ
රඟනු සොඳුරියේ
දෑ සමන් පොකුරු සිනාවේ
සුවඳ හද පතුලෙනි හැමුවේ
එවන් හද විමන් තලාවේ
රැදී එමි ප්‍රියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය