පෙඳ පාසි හොයාලා

Penda Paasi Hoyala
පෙඳ පාසි හොයාලා
පොඩි කූඩු හදාලා
එක ගහක රැඳී ඉන්න කියා
හිතක් ඇවිල්ලා
මනමාල කුරුල්ලා
මොනවා ද හිතීලා
වෙනදාට වඩා වීරියකින්
ප්‍රබෝද වීලා
පොඩි කූඩු ඇත හදාලා
පැටවුන් ද බොහොම ලැබිලා
පෙර දාක මේ කුරුල්ලා
තනිවීය ඈ ගිහිල්ලා
හැමදා ම කොහොමෙ ඉන්නේ
බැරි දාට කවුද එන්නේ
තව කූඩුවක් නිදැල්ලේ
හදලා බලන්න ඕනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය