අනුරාධපුරය ඔබයි

Anuradhapuraya Obayi
අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ
වල් බිහිවන්නට නාරිනු මැන
කෙත්යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන
තුඟුවාපි රැළි නැගෙනා
යටගිය ඉසුරයි අහස සිඹින
මහ තූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට
මිණි පාන නෙත ගැටෙනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය