මේ විසල් අහසේ

Me Wisal Ahase
මේ විසල් අහසේ
සෙවන යට රහසේ
බොහෝ මල් පිපුණා
නොදැනීම පර උනා
මල් සිනා ගංගා සෝ සුසුම් හංගා
ගලා ඇදුනා
දුටුව නොදුටුව ලෙසින්
ඔබ උන්නා
පෑල දිග අහසේ තාරුකා විලසේ
පැතුම් ගිලුණා
නොදුටු සේ
ඔබ මා ළඟින් උන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා