නෙත නෙතට හොරා

Netha Nethata Hora
නෙත නෙතට හොරා හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිදී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ
සඳ පෙනෙන රැයේ ඔබ ළඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගෙ හදෙහි
ඔබේ සුවඳ දැනී මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගෙ පියුමී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා
All songs by අමල් පෙරේරා