මං නැති දා
Man Nathi Daa
මං නැති දා
මේ රට ඔබටයි
ඔබේ යහළුවන්ටයි
යෙහෙලියන්ටයි
රන් නෙරළු තුරින් පිරි
පවුරු වළල්ලක් දූපත සරසනවා
මල් බමර බරින් රොන් සුනු වපුරා
පින් කෙතට සුවඳ දෙනවා
වා ගැටෙන තැනින් තැන
පලිඟු රුවන් මිනි මුතු ලැල් දිදුලනවා
අද මිලින මලක් බිම සරු කරවා
හෙට නව මල් පුබුදනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය