මධු චන්ද්‍රයාමේ
Madhu Chandraya Me
මධු චන්ද්‍රයා මේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ
දල්වා ඇති පහන් නිවී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ
වරල සිකිපිල් සිඹින සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සිරින් සදමු
දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කැලසින් පවස නිවමින්
සිරියහන සුවහස් දමා පුළු උකුලේ
පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර