ලොවම නිදන රාත්‍රියේ

Lowama Nidana Raathriye
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා
මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම
All songs by නාමල් උඩුගම