කෙසේ රහස් පවසම්

Kese Rahas Pawasam
කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්
ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා මගෙ නිව්වා
මවකි මටනම් මගෙ අක්කා
සරසියකි මටනම් ඔබ අනතප් විලේ
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන්
මතු භවයෙදිත් අක්කා වෙයන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලහිරු පෙරේරා
All songs by ලහිරු පෙරේරා