දෑසින් පෑ
Daasin Paa
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ
පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලහිරු පෙරේරා