හවසක මා

Hawasaka Maa
හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා හවසක මා
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා
විද සුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියල කදුළුත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders