රම්බරි
Rambari
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්
රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලංවෙලා
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන
රුක්මන් රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන
රුක්මන්
සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලහිරු පෙරේරා