කවුරුද ආවේ

Kawuruda Aawe
කවුරුද ආවේ
කවුරුද ආවේ
ඔබට හොරා ඔබ හදේ ‍රැඳි උන්
මිනිස් රුවයි ආවේ
මිනිස් හඬක් නැති මහ මැදුරක් විය
තනි මිනිසෙක් වසනා
පාළු මකන්නට ඒ මහ මැදුරට
ආයෙමි දුර ඉඳලා
කවුරුද ආවේ කවුරුද ආවේ
ඔබට හොරා
සදා නොදැල්වූ මිනි පහනක් විය
ගනඳුර මැද රඳනා
සදා අවුළුවමි එවන් පහන් සිල
රන්වන් රූ මවනා
කවුරුද අවේ කවුරුද අවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය