කලා වැව හිඳෙනවා
Kala Wawa Hindenawa
කළා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනවා
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා
සිඳුණ වැව් පතුලේ
කටු කොහොල් සරණවා
රිදුණ හිත් මඬලේ
සෝ සුසුම් දැවෙනවා
පිරුණ වැව් ජලයේ
සුදු නෙළුම් සරණවා
හැදුණ හිත් මඬලේ
පෙම් සුවඳ දැනෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්