ඊයේ ඇස් වල
Iye Aswala
ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා
සඳ අඳුරට උරුම වෙලා
ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුලු වලින් මියැදී
සිනහවෙන් ඉපදී
ආ හැටි පෙරදී
කඳුලේ ඉපදී වියැකී
ඒ සුරතල් සිනා
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුණා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර