ඉඩෝරයේ නගර කොනේ
Idoraye Nagara Kone
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන්
හදේ කොන අරන්
ලිලී මල් සුළන්
මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
ෆ්රෑන්ක් මිටි ගණන්
යුරෝපේ ඉදන්
හම්බ කරන
මගේ කර පිටින්
යන්න එනවනම්
ඇයිද නෙතු පියන්
බලා නොඉඳ
තවත් කල් අරන්
රයින් ගඟ කොනෙන්
පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන්
කියන නෙතු පියන්
අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමල් පෙරේරා