හිතුමතේට දීග ගිය දුවේ
Hithumatheta Deega Giya Duwe
හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ
ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිලූ පහන නිවී
පපුවේ ගිනි පුළිඟු දැවේ
යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ
නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි