ගලන ගඟකි ජීවිතේ
Galana Gangaki
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ
වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන
පෙමට පෙම පුද
තුඩට තුඩු දිදී
කුරුළු ගී නගයි
ආදරේ බැදීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි