දිනෙක මතුදා
Dineka Mathuda
දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නැ මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතාවී
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ පසුතැවී අදුරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය