දෙවියන් විසින්
Dewiyan Wisin
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණනේ ඔබ සුරකිම් බැතින්
ප්‍රියයාණනේ
කලලේ උපන් කොඳ මල් කැලේ
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිඳුන් ඔබයි ප්‍රියයාණනේ
රණ බිම් වැදී සතුරන් දිනා
වියොවුල් නැසූ විජිතේ මගේ
නිරිඳුන් ඔබයි ප්‍රියයාණනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි