දෙතොලම පුපුරා

Detholama Pupura
දෙතොලම පුපුරා ලේ ගැළුවා
දොකොපුළ නිය පහරින් වැසුනා
ගත සිත පාමුළ වැඳ වැටුණා
පතිනිවරුන් ප්‍රාර්ථනා කරනා
දිව්‍ය ලෝකයද ඒ
මිදිපැන් ඔඩමේ පතුලේ කිමිදී කාගේදෝ රූපය සොයමින්
සැකයෙන් ඇයි මා ගරහන්නේ
මන්ද නිදොස් මා රිදවන්නේ
අපට අපේ යැයි රහසක් තිබිනිද එක් කෙනෙකුන් වූ දිනේ පටන්
මිදි ද ඇඹුල් වන ලොවක කෙසේ
දිගුකල් වෙසෙමුද රන් රසසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි