චාරු දේහේ නුරා
Chaaru Dehe Nura
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ
පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ
ඈගේ දෑසේ ප්‍රබෝධේ
නුරා ගී නැගේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මීවනේ
සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවේ
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්