ඇවිලුණු ගිණි දැල්

Awilunu Gini Dal
ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමුවූවා
සුපිපුණු වනමල් සුවඳ හමද්දී
ඈ මට හමුවූවා
රන් කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී
හිරු අවරට ඇදුනා පාලුව තනිකම රජයන විටදී
ඈ මට හමුවූවා
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
රහසක් මට කීවා සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී
ඈ මට හමුවූවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි
All songs by සනත් නන්දසිරි