අනේ කුරුළු කූඩු වලට
Ane Kurulu Koodu Walata
අනේ කුරුළු කූඩු වලට
ගහන්නෙපා කැටකැබලී
දුකින් හැදුව කුරුළු කූඩුවේ
අපි ඉන්නම් අපේ පාඩුවේ
අනුන් හදොඕ කූඩු කඩා
පවු පුරවා ගන්න එපා
දීග ගෙනා කුරුල්ලෙකුගෙ
සිත කළඹා ලන්නඑපා
කුරුළු රජෙක් සොයාගන්න
ඉගිලී යන රෑන මැදින්
වෙනින් ගෙයක් හදා ගන්න
සවිමත් අතු ඉති අතරින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය