ආදරේ නෑ ආදරේ

Adare Naa Adare
ආදරෙ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ
විථියේ අතිනත වෙලා
තරැළු වී හිඳ හිනැහිලා
පෙම්වතුන්ගෙ ඒ සුවේ නෑ
මගේ හදවත තනිවෙලා
පාළුවේ හිඳ මගබලා
දැස කඳුලින් බොඳවෙලා
ආදරේ සුව මට උරැම නෑ
හඬයි හදවත තනිවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි
All songs by සනත් නන්දසිරි