ආදර මල් වල
Adara Mal Wala
ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා
දේදුනු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා
මීදුම් තවරා සුළඟක ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අදුර මැදින් එන්න සදලියේ
දේදුනු සායම දෑස බොඳ කල
මාලති යායක හැලිලා
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර