වැටෙන් එහා මල් පඳුරේ

Waten Ehaa Mal Pandure
වැටෙන් එහා මල් පඳුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලින වුනත් ඝණ අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්
සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුලින්
සුවඳ දිඳී තිබුණත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්
පිපුනු නිසා අන්සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ
All songs by දයාන් විතාරණ