සයුරට නොතරම්

Sayurata Notharam
සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්
තටු රිදෙන තරම් බමනාම බඹරුන්
තටු රිදෙන තරම් බමනාම බඹරුන්
ලබයි මලින් රොන් පැතූ තරම්
ලබයි මලින් රොන් පැතූ තරම්
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්
ලැබුනු දුකින් හිත රිදෙන තරම්
ලැබුනු දුකින් හිත රිදෙන තරම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාන් විතාරණ
All songs by දයාන් විතාරණ