වසන්තයේ මල් කැකුළයි
Wasanthaye Mal Kakulayi
වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි
ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ
ඈත මග දිහා බලලා නෙත කකියනවා
හිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාල දෙන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා