තිළිණේ ලෙසින්
Thiline Lesin
තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගේ ආදරේ ඒ වගේ
මගේ ආදරේ ඒ වගේ
දුර ඈත සයුරෙන් එහා
පිට වීලා යනවා කියා
දැන ගත්ත මොහොතේ හඬා
දැක ගන්න ආවේ සොයා
ඔය දැත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා
රිදවන්නේ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජීවිතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා