සුදු අසු පිට නැගලා

Sudu Asu Pita Nagalaa
සුදු අසු පිට නැගලා
මංගල රථයේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා
සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ
ආලේ ඔබේ මටනේ ප්‍රියේ
මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල් හී සරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රානි පෙරේරා
All songs by ඉන්ද්‍රානි පෙරේරා