වර්ණ
Warna
අවකාශයේ
නිමක් නැති වූ අඳුරේ
විහිදෙන්නාවු හිරු කිරණයේ
නැගී
පාවී
කාලාත්‍රයේ
කාලාත්‍රයේ
පසු යාමයේ
රස පොළොවේ
ඇස ගැටී
රත්හැල්ලේ
රස වැටී
රත්හැල්ලේ
රස වැටී
කය නැති හිත ගල් වී
නිරුවත් වී
ස්වයංජාත රත්හැල් නෑ
රස පොළොවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රචාප ලියනගේ