උල්කාපාතයක්

Ulkapathayak
අළු පාට වළාකුළු - කථාවක් නෑ
තරු නිවී තරු නිවී - රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන්
මොනවත් හොයන්
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක්
උල්කාපාතයක්
අහස් කාන්තාරයේ
නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා
දේවතා එළියක්
ගිනි ගත්ත
තරු එළියක්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රචාප ලියනගේ
All songs by ඉන්ද්‍රචාප ලියනගේ