ආදරයේ අංශු මාත්‍රයක්
Adaraye Anshu Maathrayak
තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් ආවා
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා
ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
භාෂාවක හිර වී ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්
ඇහිපිල්ලමකටවත්
අවසරයක් තිබුන්නෑ
හරි හදිස්සියෙන්
ලොබ බැඳුනා ඇසිල්ලකීන්
මායාවකි ඔබ
අසුරු සැණින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක් දැනුනෙ නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රචාප ලියනගේ