වනේ වනපල
Wane Wana Pala
වනේ වනපල මියුරු වූදා
නැතේ ලඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූදා
කොහේදෝ බමරුන් බමරුන්
වෙලී නැති බැරි දුකින් කාලය
හැලී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජය ගනු
රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල් ඇයත් මනකල්
කල් බලා සිටියා බලා සිටියා
නැගී අළු යට ගිනි ඉරක් මෙන්
දිනූ දා කිත් යසස් අභිමන්
එදා ගොළු උනු පෙමක් කුළුඳුල්
දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන් මලත් නටුවෙන්
තටු විදා ඉගිලී ගියා ඉගිලී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ