සුපිපුණ සුගන්ධ යුත්
Supipuna Sugandha
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
සිඹිමින් නෙළමින්
නෙළමින් මම යමි යමි උද්‍යානයේ
උදයේ රම්‍යා නෙළමින්නේ
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
බිඟු රාසී හැම කාලේ ඇත කෝපේ කුමරී හා
මල් නෙළා ලෙමී මං ගොතන්ට මාලා රජ දුවනී යන්ටා
මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් එදිරිසිංහ